පාකිස්ථාන අගමැතිගෙන් පොරොන්දුවක්
Related Articles
රටතුළ අර්බුද ඇතිවීමට ඉඩ නොතබන බව පාකිස්ථාන අග්රාමාත්ය ඉම්රාන් ඛාන් ප්රකාශ කළා. ත්රස්තවාදය මැඩපැවැත්වීමයි අරමුණ.
යුද්ධය හේතුවෙන් ආර්ථිකයට සිදුවන්නේ දැඩි අලාභයක්. එමගින් ජනතාවට බරපතල ගැටලුවලට මුහුණදීමට සිදුවන බවයි අග්රාමාත්යවරයා පෙන්වා දුන්නේ. කෙසේවෙතත් ආරක්ෂක අංශ ත්රස්තවාදයට එරෙහිව සාර්ථකව ක්රියාත්මක වන බවත්, ඔහු ප්රකාශ කළා.
Write a comment
No Comments
View comments
Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.
Write a comment