Life+News The Official News Portal of Independent Television Network Ltd

බෙ‍්‍රක්සිට් ගිවිසුම ගැන ඇමරිකා ජනපතිගෙන් ප‍්‍රකාශයක්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 27, 2018 10:13

බෙ‍්‍රක්සිට් ගිවිසුම ගැන ඇමරිකා ජනපතිගෙන් ප‍්‍රකාශයක්

බෙ‍්‍රක්සිට් ගිවිසුම සම්බන්ධයෙන් ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් අදහස් පළකළා. ඒ බි‍්‍රතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීම ක‍්‍රියාත්මක කළහොත් ගැටළු මතුවිය හැකි බව සඳහන් කරමින්.

කෙසේ වෙතත් ඊට අදාළ කරුණු පිළිබඳව ජනාධිපතිවරයා අදහස් පළකර නැහැ. යුරෝපා සංගමයෙන් බි‍්‍රතාන්‍ය ඉවත්වීමේ තීරණය පිළිබඳ එරට පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීම ලබන මස 11 වනදා පැවැත්වෙනවා.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 27, 2018 10:13
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්