සාපෙළ සිසුන්ට පණිවිඩයක්
Related Articles
සාමාන්‍ය පෙළ පෞද්ගලික අයදුම්කරුවන්ට විභාග පොර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ විභාග ප්‍රවේශ පත්‍ර පිළිබඳ දැනුම් දෙමින්.
අයදුම්කරුවන්ට මේ වනවිට ඒවා තැපැල් මඟින් යවා තිබෙන අතර අයදුම් පත් ලැබී නොමැති නම් විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවියෙන් ලබාගැනීමට හැකි බවයි කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පවසන්නේ. විභාගය මධ්‍යස්ථාන හාර දහස් හයසිය හැට හයකදී ආරම්භ වන්නේ ලබන මස තුන් වනදායි. 12 වනදා තෙක් එය පැවැත්වෙනවා.
Write a comment
No Comments
View comments
Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.
Write a comment