ලබන වසර ආරම්භයේ සිට විදුලි පේනු සහ කෙවෙනි සම්බන්ධ නව නීති කි්රයාත්මක කරන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව ප්රකාශ කළා.
සිදුවිය හැකි අනතුරු අවම කිරිම මෙහි අපේක්ෂාවයි. ප්රමිතියෙන් සමන්විත උපකරණ වෙළදපලට නිකුත් කළ යුතු බවත් කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් දමිත කුමාරසිිංහ මහතා ප්රකාශ කළා.
විශේෂ සමීක්ෂණයකින් ලබාගත් තොරතුරු අනුව වැඩපිළිවෙල කි්රයාත්මක කරන බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.