Life+News The Official News Portal of Independent Television Network Ltd

තුන්වන පාසල් වාරය ලබන සිකුරාදායින් අවසන්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 26, 2018 10:24

තුන්වන පාසල් වාරය ලබන සිකුරාදායින් අවසන්

මේ වසරේ තුන්වන පාසල් වාරය ලබන සිකුරාදා එනම් 30 වනදායින් අවසන් වනවා.

2019 නව පාසල් වාරය ආරම්භ කිරීමට නියමිතව තිබෙන්නේ ජනවාරි මස 2 වනදා බව අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ආමාත්‍යාංශය නිවේදනය කරනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 26, 2018 10:24
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්