Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉරාකයේ ගංවතුරෙන් 21 දෙනෙකු ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 26, 2018 09:41

ඉරාකයේ ගංවතුරෙන් 21 දෙනෙකු ජීවිතක්ෂයට

ඉරාකයට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් 21 දෙනෙකු මිය ගොස් 180 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

දින දෙකක සිට ඇද හැලෙන ධාරානිපාත  වර්ෂාවත් සමගයි ගංවතුර තත්ත්වය ඇති වී  තිබෙන්නේ. ඉන් වැඩිම හානි සිදුව ඇත්තේ  නයිනවේ සහ සලාහදින් යන ප්‍රදේශවලටයි. පුද්ගලයින් දහස් ගණනක් අතුරුදන් වී ඇති අතර ඔවුන් සෙවීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි. අයහපත් කාලගුණයත් සමග සිදු වූ රිය අනතුරු , විදුලිසැර වැදීම් සහ නිවාස කඩා වැටීම් හේතුවෙනුයි පුද්ගල   මරණ වාර්තා වී තිබෙන්නේ. පුද්ගලයින් පහලොස් දහසක්  පමණ මේ වන විට ආරක්ෂිත ස්ථාන කරා යොමුකර ඇති බවද සදහන්.

 

 

 

.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 26, 2018 09:41
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්