මේ අවස්ථාවේ ඇති හොඳම දේ වන්නේ මැතිවරණයක් කරා යොමු වීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසනවා. ඒ මහතා මේ බව සඳහන් කළේ රාජගිරියේ පැවති උත්වයකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් හමු වූ අවස්ථාවකදීයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන,
[ot-video type=”youtube” url=”https://youtu.be/XzofwO_lpQ8″]