ආහාර සමඟ ප්ලාස්ටික් අපද්‍රව්‍ය මිනිස් ශරීරයට ඇතුල් වන බව පර්යේෂණයකින් අනාවරණයවී තිබෙනවා.
ඕස්ට්‍රේලියාවේ වියානා වෛද්‍ය විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක් පර්යේෂණය සිදුකර ඇති අතර ආහාර ඇසුරුම් සහ ජල බෝතල්වල පවතින ප්ලාස්ටික් අපද්‍රව්‍ය මෙලෙස ශරීර ගත වන බවයි පර්යේෂණයේදී හෙළිව ඇත්තේ. තවදුරටත් මේ සම්බන්ධයෙන් අධ්‍යනය කරන බව පර්යේෂකයන් පවසනවා.