Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉදිරි දින කිහිපයේදී සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ට ස්ථිර පත්වීම්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 25, 2018 09:17

ඉදිරි දින කිහිපයේදී සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ට ස්ථිර පත්වීම්

ඉදිරි දින කිහිපයේදී සමෘද්ධි නිලධාරීන් දාහතර දහසකට අධික පිරිසකට ස්ථිර පත්වීම් ලබාදීමට තීරණය කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අමාත්‍ය විමල් වීරවංශ මහතා සහ වෘත්තීය සමිති ප‍්‍රධානීන් හා අමාත්‍යාංශ නිලධාරීන් සමඟ සාකච්ඡාවක් පැවැත්වුණා.

දීර්ඝ කාලයක සිට විසදුම් නොලැබුණු ගැටලු රැසක් වෘත්තීය සමිති නියෝජිතයන් අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කර තිබෙනවා. ඊට අමාත්‍යවරයාගේ අවධානය යොමුවූ බවයි නිවාස හා සමාජ සුභ සාධන අමාත්‍යාංශය ප‍්‍රකාශ කළේ. උතුරු, නැගෙනහිර පළාත් ඇතුලු දිවයින පුරා සේවය කරන සමෘද්ධි නිලධාරීන් සඳහා ස්ථිර පත්වීම් ලබාදීමට කඩිනමින් කටයුතු කරන ලෙස අමාත්‍යවරයා එහිදී උපදෙස් ලබාදුන්නා.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 25, 2018 09:17
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්