රනිල් වික්රමසිංහ මහතා කිසිදු ප්රජාතන්ත්රවාදී ලක්ෂණයක් නැති නායකයෙකු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ගාල්ල දිස්ත්රික් විද්වත් සංවිධානය පැවැත්වු රැස්වීමකදීයි ඒ මහතා මේ බව ප්රකාශ කළේ.
https://www.facebook.com/itnnews.lk/videos/498857163955766/