Life+News The Official News Portal of Independent Television Network Ltd

කතානායකවරයාට හා හිටපු අගමැතිට විරෝධය පළකරමින් උද්ඝෝෂණයක්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 24, 2018 13:55

කතානායකවරයාට හා හිටපු අගමැතිට විරෝධය පළකරමින් උද්ඝෝෂණයක්

කතානායකවරයාට හා හිටපු අගමැතිවරයාට විරෝධය පළකරමින් හතරලියද්ද නගරයේ දී උද්ඝෝෂණයක් පැවැත්වුණා.

රාජ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙනුයි මෙය පැවැත්වුණේ. ප්‍රදේශයේ විශාල පිරිසක් මේ සදහා එක්ව සිටියා. කථානායකවරයා ඒකපාර්ශ්විකව ක්‍රියාකරමින් රට අගාධයට ඇදදමන බවයි උද්ඝෝෂණයට එක්වූ පිරිස කියාසිටියේ.

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 24, 2018 13:55
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්