එක්සත් ජාතික පක්ෂයට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නොමැති බව නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසනවා. ගාල්ල ප්‍රදේශයේදී මාධ්‍ය හමුවේ අදහස් පළකරමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/97U1Bo4OvAc”]