හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද මල්වතු සහ අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදුටුවා.
මල්වතු පාර්ශ්වයේ මහ නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ බැහැදුටු හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උන්වහන්සේගේ ආශිර්වාද ලබාගත්තා.
අනතුරුව අස්ගිරි පාර්ශ්වයේ මහ නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාගැනීමට ද හිටපු අග්‍රාමාත්‍යවරයා කටයුතු කළා.