අගමැතිවරයා සහ ආණ්ඩුව පිළිගන්නේ නැති බව ප්‍රකාශ කරමින් ස්ථාවර නියෝග සියල්ල ප්‍රතික්ෂේප කළ කථානායකවරයාට එරෙහිව ඉදිරියේ දී අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව ආණ්ඩු පක්ෂයේ මැතිඇමතිවරුන් පවසනවා.
කූඨ ලේඛන සකස් කිරීමේ චෝදනාව එහිදී කථානායකවරයාට එල්ල වන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. අද (23) පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනුයි ඔවුන් මේ බව ප්‍රකාශ කළේ.
https://www.facebook.com/itnnews.lk/videos/2089443091075946/