Life+News The Official News Portal of Independent Television Network Ltd

දේශිය බඩ ඉරිඟු වගාව නැංවීමට පියවර

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 23, 2018 13:05

දේශිය බඩ ඉරිඟු වගාව නැංවීමට පියවර

දේශීය බඩ ඉරිඟු නිෂ්පාදනය ඉහළ නැංවීමට හා බඩ ඉරිඟු ගොවීන්ගේ ආදායම ඉහළ නැංවීම පිණිස වන ණය යෝජනා ක්‍රමයක් ආරම්භ කිරීමට පියවර ගැනේ.

මෙම වැඩපිළිවෙල යටතේ බඩ ඉරිගු ගොවීන්ට සහන පොළී අනුපාත යටතේ ක්‍රියාත්මක වන ණය යෝජනා ක්‍රමයක් ආරම්භ කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල යෝජනාකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

දේශගුණික හා විවිධ හේතුන් නිසා දේශීය බඩ ඉරිඟු නිෂ්පාදය, දේශීය වෙළෙඳපොළ අවශ්‍යතා සපුරාළීමට ප්‍රමාණවත් නොවීම හේතුවෙන් බඩ ඉරිඟු ආනයනය කිරීම පසුගිය කාල පරිච්ඡේදය පුරාවට සිදුවී තිබේ.

එබැවින් දේශීය බඩඉරුඟු නිෂ්පාදනය වැඩි කිරිම තුළින් ආනයනය අවම නිෂ්පාදනය වැඩි කිරීම තුළින් ආනයනය අවම කිරීම හරහා පිරටටට ඇදී යන විදේශ විනිමය අවම කර ගැනීමට හැකි වන බව අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවේ සඳහන් වෙයි.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 23, 2018 13:05
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

විශ්ලේෂණ- තවත් මෙතනින්

විශේෂාංග- තවත් මෙතනින්

විනිමය අනුපාත

  • Exchange Rates
  • Indicative Rates
CountryBuyingSelling
Dollar177.33181.30
USA
Pound222.73230.08
UK
Euro200.33207.48
EU
Yen1.551.61
Japan
Yuan25.4826.71
China
Dollar126.86132.29
Australia
CountryCurrencyRate
Dinar476.09
Dinar590.25
Riyal466.09
Riyal49.28
Riyal47.83
Dirham48.85