Life+News The Official News Portal of Independent Television Network Ltd

වන අලි ප්‍රහාරයකින් ගැහැණු ළමයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 23, 2018 09:33

වන අලි ප්‍රහාරයකින් ගැහැණු ළමයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට

වන අලියෙකුගේ පහරදීමෙන් ගැහැණු ළමයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වුණා.

මහියංගනය මාපාකඩ ප‍්‍රදේශයේ නිවසකට වන අලියා පහරදීමෙන් දැරියන් මියගොස් ඇති බවයි පොලීසිය පවසන්නේ.

ඔවුන් ඥාති සහෝදරියන් බව පරීක්ෂණවලදී භෙලිව තිබෙනවා.

මියගොස් ඇති දැරියන් අවුරුදු 9 සහ 11 වයසේ පසුවන්නන්. පශ්චාත් මරණ පරීක්ෂණය පෙරවරුවේ පැවැත්වීමට නියමිතයි.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 23, 2018 09:33
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්