වන අලි ප්රහාරයකින් ගැහැණු ළමයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට
Related Articles
වන අලියෙකුගේ පහරදීමෙන් ගැහැණු ළමයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වුණා.
මහියංගනය මාපාකඩ ප්රදේශයේ නිවසකට වන අලියා පහරදීමෙන් දැරියන් මියගොස් ඇති බවයි පොලීසිය පවසන්නේ.
ඔවුන් ඥාති සහෝදරියන් බව පරීක්ෂණවලදී භෙලිව තිබෙනවා.
මියගොස් ඇති දැරියන් අවුරුදු 9 සහ 11 වයසේ පසුවන්නන්. පශ්චාත් මරණ පරීක්ෂණය පෙරවරුවේ පැවැත්වීමට නියමිතයි.
Write a comment
No Comments
View comments
Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.
Write a comment