පොලිස් පරීක්ෂක නියෝමල් රංගජීව මහතා යළි මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේම සේවයේ පිහිටුවා තිබෙනවා.
2012 වසරේ වැලිකඩ බන්ධනාගාරයේ සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ඔහු පසුගියදා ඇප මත නිදහස් කළා. පොලිස්පතිවරයාගේ නියමයෙන් ඊයේ සිට බලපැවැත්වෙන පරිදි ඔහු යළි සේවයේ පිහිටුවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.