මෙක්සිකෝ දේශසීමාවේ ආරක්ෂාව වැඩි කිරීමට ඇමරිකාව තීරණය කළා.
සංක්රමණිකයන්ගේ පැමිණීම වැළැක්වීමයි මූලික අරමුණ. 5800 දෙනෙකුගෙන් සමන්විත බලකායක් ඒ සඳහා යොදවා තිබෙනවා.
අනවසර සංක්රමණිකයන් හේතුවෙන් ගැටලු රැසක් මතුව ඇති බවයි ඇමරිකා ආරක්ෂක බලධාරීන් පවසන්නේ.
දේශසීමාවේ කොටසක් වසාදැමීමටත් ඔවුන් පියවර ගත්තා.