Life+News The Official News Portal of Independent Television Network Ltd

තායිලන්තයේ රබර් වගාව ව්‍යප්ත කිරීමට පියවර

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 21, 2018 15:08

තායිලන්තයේ රබර් වගාව ව්‍යප්ත කිරීමට පියවර

තායිලන්තයේ රබර් නිෂ්පාදනය සම්බන්ධයෙන් නව ප‍්‍රතිපත්තියක් අනුගමනය කිරීමට එරට රජය තීරණය කර තිබෙනවා.

මිල ස්ථාවරව පවත්වා ගැනීම සදහා ආනයන සහ අපනයන පිලිබද වැඩි අවධානයක් යොමුකළ යුතු බවයි එරට කෘෂිකර්ම අමාත්‍ය ක‍්‍රිට් සාඩා බුන්රාට් සදහන් කරන්නේ.තායිලන්තයේ මේවන විට අක්කර මිලියන 7.6ක රබර් වගාකර තිබෙනවා. වසරක් තුළ ඔවුන් අමු රබර් කුට්ටි ටොන් මිලියන 4.5ක් නිෂ්පාදනය කරන බවයි වාර්තා වන්නේ.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 21, 2018 15:08
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්