ජාතික මහා ක්‍රීඩා උළෙලේ දක්ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10 දෙනෙකුට පෝෂණ මල්ලක්
Related Articles
ජාතික මහා ක්‍රීඩා උළෙලේ දක්ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10 දෙනෙකුට පෝෂණ මල්ලක් ලබා දීමට දකුණු පළාත් ක්‍රීඩා අමාත්‍ය මනෝජ් සිරිසේන මහතා කටයුතු කළා.
මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙලේ තුන්වන ස්ථානය දිනා ගත්තේ දකුණු පළාතයි. ඊට දායක වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10 දෙනෙකුගේ නිවෙස් වලට ගොස් පෝෂණ මළු ලබාදීමට දකුණු පළාත් ක්‍රීඩා අමාත්‍ය මනෝජ් සිරිසේන මහතා කටයුතු කළා. එහිදී උස පැනීමේ ක්‍රීඩක මංජුල කුමාරට ඕස්ට්‍රේලියාවේ පුහුණුව සදහා යාමට රුපියල් ලක්ෂ 04 ක මුදලක් ලබාදීමටද කටයුතු කර තිබෙනවා. මේ අතර දකුණු පළාත් ක්‍රීඩා ඇකඩමියක් ආරම්භ කිරීමට අවශ්‍ය මූලික පියවර ගෙන ඇතැයි පළාත් ක්‍රීඩා අමාත්‍යවරයා කියා සිටියා.
Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.
Write a comment