ඕස්ටේ්රලියාව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ සමාජ මාධ්‍යවල පැතිර යන තොරතුරු පිළිබඳවයි.
බෝට්ටු මඟින් ඕස්ටේ්රලියාවට පැමිණිය හැකි බවට මිනිස් ජාවාරම්කරුවන් විවිධ මතවාද ව්‍යාප්ත කර තිබෙනවා. ඒවායේ කිසිදු සත්‍යතාවක් නොමැති බවයි ඕස්ටේ්රලියා මහ කොමසාරිස් කාර්යාලය පවසන්නේ. දේශ සීමා ආරක්ෂක වැඩපිළිවෙල ක්‍රියාත්මක බවත් ඔවුන් පෙන්වා දුන්නා.