පාර්ලිමේන්තුවේ සියලු ගැටුම් කතානායකවරයාගේ ක්‍රියාකලාපය නිසා සිදුවූවක් බව පාර්ලිමේන්තුවේදී ඊයේ (19) තහවුරු වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී වී චානක මහතා මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව ප්‍රකාශ කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා ද මෙහිදී අදහස් පළ කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/A_givBFFMw8″]