Life+News The Official News Portal of Independent Television Network Ltd

මහාරාෂ්ට‍්‍ර ප‍්‍රාන්තයේ පුපුරණ ද්‍රව්‍ය ගොඩබෑමේදි සිදුවූ අනතුරකින් 6ක් මියයති

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 20, 2018 14:35

මහාරාෂ්ට‍්‍ර ප‍්‍රාන්තයේ පුපුරණ ද්‍රව්‍ය ගොඩබෑමේදි සිදුවූ අනතුරකින් 6ක් මියයති

ඉන්දියාවේ මහාරාෂ්ට‍්‍ර ප‍්‍රාන්තයේ වදා නගරයේ පුපුරණ ද්‍රව්‍ය තොගයක් ගොඩබෑමේදී සිදුවූ අනතුරකින් පුද්ගලයන් 6 දෙනෙකු මියගොස් තිබෙනවා.

තවත් දස දෙනෙකු තුවාල ලැබූ බවයි ප‍්‍රාන්ත බලධාරින් පවසන්නේ. හමුදා කදවුරකට අයත් ගබඩාවකට පුපුරණ ද්‍රව්‍ය තොගය රැගෙනවිත් ගොඩබෑමේදී අනතුර සිදුවුණා. පුද්ගලයන් 4 දෙනෙකු එම ස්ථානයේදීම මියගියා. අනෙක් දෙදෙනා මියගොස් ඇත්තේ රෝහල් ගත කිරීමෙන් පසුව බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 20, 2018 14:35
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්