Life+News The Official News Portal of Independent Television Network Ltd

හෙරොයින් සමඟ හතර දෙනෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 20, 2018 09:13

හෙරොයින් සමඟ හතර දෙනෙකු අත්අඩංගුවට

හෙරොයින් සමඟ සැකකරුවන් හතර දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය ප‍්‍රකාශ කළා. මාතර දිසා දුෂණ මර්දන අංශයේ නිලධාරින් වැටලීම සිදුකළේ කොටුවේගොඩ ප‍්‍රදේශයේදීයි.

මෝටර් රථයකින් ගමන් කරමින් සිටි සැකකරුවන් ළඟ තිබී හෙරොයින් සොයා ගැනීමට හැකිවී ඇති අතර ඔවුන් මාතර මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවයි පොලිසිය පවසන්නේ.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 20, 2018 09:13
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්