අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාට වෙඩි නොවදින වාහන දෙකක් ඇණවුම් කර ඇති බවට ගෙන යන ප්‍රචාර මුළුමනින්ම අසත්‍ය බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය අවධාරණය කරනවා. අගමැතිතුමා වෙනුවෙන් මේ මොහොත වන විට අලුත් වාහන ඇනවුම් කර නැති බවයි අදාළ ප්‍රවෘත්තිය ප්‍රතික්ෂේප කරමින් අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය අවධාරණය කරන්නේ.