Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇමරිකා – මෙක්සිකෝ දේශසීමාවේ ආරක්ෂාව තරකෙරේ

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 19, 2018 11:42

ඇමරිකා – මෙක්සිකෝ දේශසීමාවේ ආරක්ෂාව තරකෙරේ

සංක‍්‍රමණිකයන් දහස් ගණනක් ඇමරිකාවට ඇතුල්වීමට උත්සාහ දැරීමට විරෝධය පළකරමින් මෙක්සිකෝවේ විරෝධතා පැවැත්වෙනවා.

මෙක්සිකෝ දේශසීමාවේ දහස් ගණනක පිරිසක් විරෝධතාවයේ නිරත වන බවයි එරට වාර්තා සඳහන් කළේ. දකුණු කැලිෆෝනියාවේ ටිජුආනා ප‍්‍රදේශයට සංක‍්‍රමණිකයන් පිටත්කර හරින ලෙස ඔවුන් ඉල්ලීමක් ද කර තිබෙනවා. මෙක්සිකෝව හරහා ඇමරිකාවට පැමිණෙමින් සිටි විශාල සංක‍්‍රමණික පිරිසෙන් කොටසක් මෙලෙස පැමිණීමට උත්සාහ දරණ බවයි වාර්තා වන්නේ. ඔවුන් පැමිණීමට විරෝධය පළකරමින් ඇමරිකා සහ මෙක්සිකෝ දේශසීමාව හරහා දැඩි ආරක්ෂාවක් ද යොදා තිබෙනවා.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 19, 2018 11:42
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්