එළඹෙන ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය වන විට ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රාහී මාවතට පිවිස සිටිනු ඇතැයි ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා පවසනවා. එංගලන්තය සමග පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
චන්දික හතුරුසිංහ – ප්‍රධාන පුහුණුකරු – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම,
[ot-video type=”youtube” url=”https://youtu.be/Ka4KIYN8Bqg”]