මන්ත්රීවරුන්ගේ අත්සන් සහිත කූඨ ලේඛනයක් කතානායකවරයා ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කර ඇති බැවින් ඒ සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් පවත්වන්නැයි ඉල්ලා සංගම් කිහිපයක් පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.
ලංකා ස්වයංරැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්රිරෝද රථ සංගමයයි මෙම පැමිණිල්ල අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළේ.
සුනිල් ජයවර්ධන-ලංකා ස්වයංරැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්රිරෝද රථ සංගමය,
[ot-video type=”youtube” url=”https://youtu.be/1DwPQ2yTZpo”]