2019 – විජය ගී තරුව කවුද?
Related Articles
මෙරට සිනමාවේ සිහින කුමරු වන විජය කුමාරතුංගගේ තිස් එක් වැනි ගුණ අනුස්මරණය නිමිති කර ගනිමින් විජය කුමාරතුංග සහෘද කලා සංසදය හයවැනි වරටත් දීපව්‍යාප්තව පවත්වනු ලබන විජය ගී තරුව – 2019 සඳහා මේ දිනවල අයැදුම්පත් කැඳවීම ආරම්භ කර තිබෙනවා.
ගායන හැකියාව ඇති ඕනෑම අයකුට මෙම තරගයට ඉදිරිපත් විය හැකි අතර මෙහි අයැදුම්පත් මෙම මස 30 වැනිදාට ප්‍රථම අනුර රාජපක්ෂ අංක 131/2සී, මහවෙල පාර, පහළ බියන්විල, කඩවත. ලිපිනයට එවන මෙන් සංවිධායක කමිටුව ඉල්ලා සිටිනවා.
0779609784 හෝ 0723440220 අංකවලින් මේ පිළිබඳ වැඩි විස්තර ලබාගත හැකිය.
Write a comment
No Comments
View comments
Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.
Write a comment