කතානායකවරයාගේ අත්තනෝමතික ක්‍රියා කලාපය පාර්ලිමේන්තුවට කිසිසේත් උචිත නොවන බව මහා සංඝරත්නය පෙන්වා දෙනවා. කළුතර ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සිංහල රාවය සංවිධානයේ මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත ස්වාමීන් වහන්සේ මේ පිළිබද අදහස් පළකලා.
පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත ස්වාමීන් වහන්සේ – සිංහල රාවය සංවිධානයේ මහලේකම්,
[ot-video type=”youtube” url=”https://youtu.be/va0CARrJAhs”]
ජාත්‍යන්තරය ඉදිරියේ රට හෑල්ලුවට ලක් නොකර ජනතා මතයට ඉඩදී මහ මැතිවරණයකට යා යුතු බවයි බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රෝහණ අබේගුණවර්ධන මහතා මෙහිදී ප්‍රකාශ කළේ.
රෝහණ අබේගුණවර්ධන – බස්නාහිර පළාත් සභා මන්ත්‍රී,
[ot-video type=”youtube” url=”https://youtu.be/hzo8zBSa47E”]