Life+News The Official News Portal of Independent Television Network Ltd

ලූලියාගේ බොලිවුඩ් ආගමනය…

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 17, 2018 16:52

ලූලියාගේ බොලිවුඩ් ආගමනය…

 

ලූලියා වැන්ටුර් රුමේනියානු නිළියක සහ මෝස්තර නිරූපිකාවක හැටියටයි ප්‍රසිද්ධ ව සිටියේ. ඊටත් වඩා ඇය බොලිවුඩ් සිනමා රසික පරපුර අතර ජනප්‍රියව සිටියේ සුපිරි නළු, සල්මන් ඛාන්ගේ පෙම්වතිය හැටියටයි. නමුත්, ලූලියා දැන් බොලිවුඩ් නිළියක ලෙස වෙනස් වෙලා. ඇය රඟන මුල් ම සිනමා පටය ලබන වසරේ මැයි මාසයේ තිරගත ‍කිරීමට සියලු කටයුතු සූදානම් කරලා අවසන්.

මේ චිත්‍රපටයේ නම, තරමක් දිගයි. ‘රාධා ක්යොන් ගෝරි මේන් – ක්යොන් කාලා’. විදේශීය යුවතියක ඉන්දියාවට පැමිණි පසුව මුහුණ දෙන නොයෙකුත් අත්දැකීම් වටා ගෙතුණු කතාවක් රැගත් මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ ප්‍රේම් ආර්. සෝනි යි. විශේෂයෙන් ම මේ විදේශීය යුවතියට සිදුවන අතවර ගැන ද මෙහි කතා බහට ලක් වෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 17, 2018 16:52
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

රස බර- තවත් මෙතනින්

දේශීය සිනමා- තවත් මෙතනින්

කොලිවුඩ්- තවත් මෙතනින්

බොලිවුඩ්- තවත් මෙතනින්

හොලිවුඩ්- තවත් මෙතනින්

සංගීත- තවත් මෙතනින්