Life+News The Official News Portal of Independent Television Network Ltd

එළඹෙන උත්සව සමය ඉලක්ක කරගනිමින් විශේෂ වැටලීම්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 17, 2018 16:01

එළඹෙන උත්සව සමය ඉලක්ක කරගනිමින් විශේෂ වැටලීම්

එළඹෙන උත්සව සමය ඉලක්ක කරගනිමින් විශේෂ වැටලීම් මාලාවක් ආරම්භ කරන බව පාරිභෝගික අධිකාරිය ප‍්‍රකාශ කළා. ඒ වෙළෙද පොලේදී පාරිභෝගිකයන්ට සිදුවිය හැකි අසාධාරණකම් වැලැක්වීමේ අරමුණෙන්. ගබඩා සහ නිෂ්පාදනාගාර පරික්ෂා කිරිම , කල් ඉකුත් වූ භාණ්ඩ අලෙවිය සහ මිල ප‍්‍රදර්ශනය නොකරන වෙළෙද සැල් වැටලීමද එහිදී සිදුවනවා.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 17, 2018 16:01
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්