Life+News The Official News Portal of Independent Television Network Ltd

ප්‍රවීන කලාකරු මනෝ අසනීපෙන්…

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 17, 2018 16:18

ප්‍රවීන කලාකරු මනෝ අසනීපෙන්…

ප්‍රවීන කලාකරු ජයලත් මනෝරත්න හදිසි රෝග තත්වයක් නිසා පසුගියදා පෞද්ගලික  රෝහලකට ඇතුළත් කර තිබෙනවා.රූගත තිරීමක් අතරතුරදීයි ඔහු මෙසේ අසනීප වී ඇත්තේ.

ඔහුගේ සමීප ඥාතින් පවසන ආකාරයට මොළයේ ආසාදනයක් නිසා ඔහු මේ වන විට ශල්‍යකර්මයකට ද භාජනය වී  තිබෙනවා.

පුංචි තිරය, රිදී තිරය, වේදිකාව එක ලෙස ජය ගත් මේ කලාකරුවා  දෙස් විදෙස් සම්මාන රැසකින් පිදුම් ලැබූවෙකි.

හැකිතාක් දුරට අදීනත්වය ආරක්ෂා කරගත් මනෝරත්න කලාකරුවා සමකාලීන සමාජ අර්බුදය සම්බන්ධයෙන් සංවේදීව නිර්මාණකරණයක යෙදෙමින් රසික ජනතාව ඥානනය කිරීමට වෑයම් කළ කලාකරුවෙකි. ඔහුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු.

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 17, 2018 16:18
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්