Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 16, 2018 15:45

ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක්

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිතුමා නිකුත් කළ ගැසට් පත්‍රය අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයේ පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගන්නා ලෙස ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් ගොනුකෙරුණා.

මහාචාර්ය ජී එල් පීරිස් මහතා ඇතුළු මැදිහත් පාර්ශ්ව පහක් වෙනුවෙනුයි මෙම මෝසම ගොනුකෙරුණේ. ඒ තුළින් ඉල්ලා සිටින්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හෝ ඊට වැඩි විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් නඩු විභාගයට පත්කරන ලෙසයි. ව්‍යවස්ථාමය සහ ජාතික වැදගත්කමකින් යුත් කාරණයක් මෙම පෙත්සම්වල අඩංගු බැවින් ඒ සදහා පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉල්ලා සිටින බව මැදිහත්කාර පාර්ශ්ව පවසනවා. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිතුමා නිකුත් කළ ගැසට් පත්‍රය ක්‍රියාත්මක වීම තාවකාලිකව වලකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේ පසුගිය අගහරුවාදායි. එය ලබන 7 වනදා තෙක් බලපැවැත්වෙනවා. මේ සම්බන්ධයෙන් නීතීඥවරුන් මෙසේ අදහස් දැක්වූවා.

නීතීඥ නිලන්ති විජේසිංහ,

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 16, 2018 15:45
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්