Life+News The Official News Portal of Independent Television Network Ltd

කථානායකවරයාගේ පක්ෂග්‍රාහී ක්‍රියා පිළිවෙතට ජනතාවගේ විරෝධය

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 16, 2018 11:25

කථානායකවරයාගේ පක්ෂග්‍රාහී ක්‍රියා පිළිවෙතට ජනතාවගේ විරෝධය

කථානායකවරයාගේ ක්‍රියා කලාපය පක්ෂග්‍රාහී බව පවසමින් ඊට විරෝධය පළ කිරීමේ උද්ඝෝෂණ දිවයිනේ ප්‍රදේශ රැසකදී පැවැත්වුණා. මේ අවස්ථාවේ මහ මැතිවරණයකට යා යුතු බවට ද එම ජනතාව බළකර සිටියා. ගම්පහ, පිලියන්දල, කළුතර, වීරකැටිය,පොළොන්නරුව යන නගරවලදීයි  උද්ඝෝෂණ පැවැත්වුණේ.

කථානායකවරයා එක්සත් ජාතික පක්ෂයට පක්ෂපාතීව ක්‍රියාකරන බව පැවසූ මෙම ජනතාව ඔහු පාර්ලිමේන්තුවේ ගෞරවයට පවා හානි සිදුකරන බවටත් චෝදනා කළා.

කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්විය යුතු බවට ජනතාව මෙහිදි ඉල්ලා සිටියා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 16, 2018 11:25
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්