මැතිවරණ ප්රමාදයට වගකිව යුත්තන් සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්රිය අද කරුණු හෙළි කළා.
මාතර දිස්ත්රික්කයේ රාජ්ය නිලධාරීන් දැනුවත් කිරීම සදහා මාතර දිස්ත්රික් ලේකම් කාර්යාලයේ පැවති හමුවකදී ඒ මහතා මෙම අදහස් පළකළා. මැතිවරණයකදී ක්රියා කළ යුතු අන්දම පිළිබද මහින්ද දේශප්රිය මහතා මෙහිදී පැහැදිලි කළා.
මහින්ද දේශප්රිය – සභාපති – මැතිවරණ කොමිසම,
[ot-video type=”youtube” url=”https://youtu.be/f92KnawK0Eo”]