කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්කර තිබෙනවා. අවිස්සාවේල්ල සිට පැමිණි දුම්රියක් කොටා පාර දුම්රිය ස්ථානය අසලදී කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් මෙම මාර්ගයේ දුම්රිය ධාවනය ඇනහිට තිබුණා.

© 2024 ITN News - Powered by ITN DIgital.