Life+News The Official News Portal of Independent Television Network Ltd

ගංජා තොගයක් සමග ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 13, 2018 13:01

ගංජා තොගයක් සමග ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට

ගංජා තොගයක් සමග ව්‍යාපාරිකයෙකු මාවනැල්ල නගරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු ඒවා සිය යට ඇදුම්වල සඟවා ගෙන සිටි බවයි පොලිසිය පවසන්නේ. ගංජා මිටි විස්සක් ඔහුලග තිබී සොයාගැණුනා. සැකකරු මාවනැල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමටයි නියමිත.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 13, 2018 13:01
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්