කතානායකවරයාගේ ක්‍රියාකලාපය හේතුවෙන් වත්මන් දේශපාලන තත්ත්වය නිර්මාණය වූ බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා. අවිස්සාවේල්ල ආසන බල මණ්ඩලය පිහිටුවීමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.
පිවිතුරු හෙළ උරුමයේ අවිස්සාවේල්ල බල මණ්ඩලය පිහිටුවීම පැවැත්වුණේ අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගේ ප්‍රධානත්වයෙන්. පක්ෂයේ ක්‍රියාකාරීන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
අමාත්‍ය උදය ගම්මන්පිල,
[ot-video type=”youtube” url=”https://youtu.be/_Gaim8Lbs0Q”]