Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇමරිකා උප ජනාධිපති මයික් පෙන්ස් ජපානයට ළඟා වෙයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 13, 2018 11:00

ඇමරිකා උප ජනාධිපති මයික් පෙන්ස් ජපානයට ළඟා වෙයි

ඇමරිකා උප ජනාධිපති මයික් පෙන්ස් ජපානයට ළඟා වුණා. ඒ ජාත්‍යන්තර කරුණු පිළිබඳව සහ වෙළඳ ගිවිසුම් සම්බන්ධව සාකච්ඡා කිරිමට. උතුරු කොරියාවේ අර්බුදය පිළිබඳව ද අවධානය යොමුව තිබෙනවා. ජපානය සමඟ ද්විපාර්ශවික වෙළඳ සම්බන්ධතා ඇතිකර ගන්නා බවයි ඇමරිකාව සඳහන් කළේ. ඒ සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍ය ෂින් ෂෝ අබේ සමඟ ඇමරිකා උප ජනාධිපතිවරයා සාකච්ඡා කරන බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළා.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 13, 2018 11:00
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්