රනිල් වික්‍රමසිංහ මහතා දැන් කළ යුත්තේ අරලිය ගහ මන්දිරයට වී සිටීම නොව සිරිකොතට ගොස් තම පක්ෂ නායකත්වය හෝ බේරා ගැනීම බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. කළුතර දී මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධන,
[ot-video type=”youtube” url=”https://youtu.be/_-RUIpmXt2U”]