Life+News The Official News Portal of Independent Television Network Ltd

පාර්ලිමේන්තුව විසුරුවා හැරිමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 11 ක්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 12, 2018 10:10

පාර්ලිමේන්තුව විසුරුවා හැරිමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 11 ක්

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් 11 ගොනුකර තිබෙනවා. ඒ එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය, දෙමළ ප‍්‍රගතිශ්‍රීලි සන්ධානය, මුස්ලිම් කොංග‍්‍රසය සහ සමස්ථ ලංකා මහජන කොංග‍්‍රසය සහ විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය විසිනුයි.

ජනාධිපතිතුමා, අග‍්‍රාමාත්‍යවරයා, මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සහ නීතිපතිවරයා එහි වගඋත්තරකරුවන් ලෙසයි නම්කර තිබෙන්නේ. ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම් විභාගයට ගැණෙනවා.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 12, 2018 10:10
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්