Life+News The Official News Portal of Independent Television Network Ltd

ගාසා තීරයට එල්ල වූ ප‍්‍රහාරවලින් හය දෙනෙකු ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 12, 2018 09:09

ගාසා තීරයට එල්ල වූ ප‍්‍රහාරවලින් හය දෙනෙකු ජීවිතක්ෂයට

ගාසා තීරයට එල්ල වූ ප‍්‍රහාරවලින් පලස්තීන වැසියන් හය දෙනෙකු මියගොස් තිබෙනවා. හමාස් අණදෙන නිලධාරියකු ද ඒ අතර වන බවයි වාර්තා වන්නේ.

ඊශ‍්‍රායල් හමුදා ගාසා තීරයේ විශේෂ මෙහෙයුමක් සිදුකර තිබෙනවා. ප‍්‍රතිප‍්‍රහාරවලින් හමුදා සාමාජිකයකු මියගොස් තවත් අයෙකුට තුවාල සිදුවුණා.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 12, 2018 09:09
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්