Life+News The Official News Portal of Independent Television Network Ltd

අකිල ධනංජයගේ පන්දු යැවීම ගැන සැකයක්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 11, 2018 17:40

අකිල ධනංජයගේ පන්දු යැවීම ගැන සැකයක්

ශ‍්‍රී ලංකා දඟ පන්දු යවන ක‍්‍රීඩක අකිල ධනංජයගේ ඉරියව්ව සැක සහිත බව ක‍්‍රිකට් කළමණාකාරීත්වයට දැනුම් දී තිබෙනවා. ඒ අන්තර් ජාතික ක‍්‍රිකට් කවුන්සිලය මඟින්. දින 14ක් තුළ ඒ පිළිබඳ පරික්ෂණයක් සිදුකරන ලෙසටයි කි‍්‍රකට් කවුන්සිලය දැනුම් දුන්නේ.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 11, 2018 17:40
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්