එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අග්‍රාමාත්‍ය අපේක්ෂකයා ලෙස මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ වන විටත් නම්කර තිබෙනවා. එහෙත් එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීන් මෙන්ම පාක්ෂිකයින් අද පැවැත්වූ මාධ්‍ය හමුවලින් පෙනී යන්නේ ඒ සම්බන්ධයෙන් තවමත් තීරණයක් ගෙන නැති බවයි.
හිටපු පා.ම. එස් එම් මරික්කාර්,
[ot-video type=”youtube” url=”https://youtu.be/VMnTPOsyT60″]