ජලය පිරුණු වළකට ඇඳවැටීමෙන් හත් හැවිරිදි දරුවන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. ඒ මන්නාරම තෝට්ටවේලි ජෝසප් වාස් නගර් ගම්මානයේදී. අධික වර්ෂාව හේතුවෙන් එම ප්රදේශවල වැසි ජලය එක්රැස් වී තිබෙනවා. දරුවන් දෙදෙනා මඩේ එරීම හේතුවෙන් මියගොස් ඇති බවයි මන්නාරම පොලිසිය සඳහන් කළේ.