Life+News The Official News Portal of Independent Television Network Ltd

කැලිෆෝනියා ලැව්ගිනි හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව ඉහළට

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 11, 2018 13:15

කැලිෆෝනියා ලැව්ගිනි හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව ඉහළට

ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයට බලපා ඇති ලැව්ගිනි හේතුවෙන් මිය ගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව විසි පහ දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ලැව්ගිනි හේතුවෙන් කැලිෆෝනියා ප්‍රාන්තයේ පුද්ගලයින් දෙලක්ෂ පනස් දහසක් සිය  නිවාස වලින් ඉවත්ව තිබෙනවා. දරුණු ලැව්ගිනි ප්‍ර දේශයේ ස්ථාන තුනක පැතිර ගොස් ඇති බවට සදහන්. වුස්ලි ප්‍රදේශයේ අක්කර හැත්තෑ දහසක් පමණ ලැව්ගින්නෙන් විනාශ වී තිබෙනවා. ඉදිරි සතියේදී ලැව්ගිනි තත්ත්වය දරුණු ලෙස පැතිර යා හැකි බවයි එරට ගිනි නිවිමේ අංශ සදහන් කරන්නේ.නිවාස හා ව්‍යාපාරික ස්ථාන හයදහස් හත්සියයක් ගින්නෙන් විනාශ වි තිබෙනවා. කැලිෆෝනියා ප්‍රාන්ත ඉතිහාසයේ දරුණු තම ලැව්ගින්න මෙය බව සදහන්.

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 11, 2018 13:15
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්