Life+News The Official News Portal of Independent Television Network Ltd

තීන්දුවක් ගැනීමට ජනතාවට අවස්ථාව

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 11, 2018 12:15

තීන්දුවක් ගැනීමට ජනතාවට අවස්ථාව

නිවැරදි දැක්මක් යටතේ රට ඉදිරියට ගෙන යා හැකි  නායකයෙකු පිළිබද තීන්දුවක් ගැනීමට ජනතාවට අවස්ථාව උදාවී ඇති බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ,

කළුතර ප්‍රදේශයේ පැවති එළිය වැඩසටහනට එක්වෙමිනුයි ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි  රෝහිත අබේගුණවර්ධන මහතාගේ මූලිකත්වයෙන් වැඩසටහන සංවිධාන කෙරුණා.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි  රෝහිත අබේගුණවර්ධන,

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 11, 2018 12:15
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්