පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් තමන් ඉදිරියේදී විවිධ ක්රියාමාර්ග ගන්නා බව එක්සත් ජාතික පක්ෂය සදහන් කරනවා. එම පක්ෂයේ නියෝජිතයන් පිරිසක් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා හමුවීමෙන් අනතුරුව මේ බව කියා සිටියා. කෙසේ වුවද මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්රිය මහතා ප්රකාශ කළේ තම කොමිසම ක්රියාකරන්නේ නීතියට අනුව බවයි.
[ot-video type=”youtube” url=”https://youtu.be/X-ck7JBolpc”]