ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (10) පෙරවරුවේ මහනුවරට පැමිණ ශ්‍රී දළදා මාලිගාවේදී දන්තධාතූන් වහන්සේ වැඳ පුදා ගත්තා.
ශ්‍රී දළදා මාලිගාවට පැමිණි ජනාධිපතිතුමාව පිළිගනු ලැබුවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින්.
මෙම අවස්ථාව සඳහා අමත්‍ය එස්.බී.දිසානායක, අමාත්‍ය මහින්ද අමරවීර සහ හිටපු ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක යන මහත්වරුන් එක්වසිටියා.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/11/P-02.png”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/11/p01.png”]